JW subtitle extractor

කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය

Video Other languages Share text Share link Show times

සිතින් මවාගන්න
මුළු ලෝකයම සමඟියෙන්
දුක් වේදනා නෑ
හැමෝටම ඇති තරම් කෑම
නිරෝගී ජීවිතයක්
ඒ වගේ කාලයක් ඇත්තටම එයිද?
ඔව්
ඒ යේසුස් ක්‍රිස්තුස් නිසයි
ඔහු පොළොවට ආවේ විශේෂ අරමුණකට
ඔහු ආදරේ කරපු අය වෙනුවෙන් ජීවිතේ දෙන්න
තම ජීවිත පූජාව සිහි කරන්න කියලා
යේසුස් මිය යන්න කලින් දා රාත්‍රියේ කිව්වා
ඔහු කිව්වේ “මාව සිහි කිරීමට
මේ දේ නොකඩවා කරන්න” කියලයි
ලෝ පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
හැම අවුරුද්දෙම යේසුස්ගේ මරණය සිහි කරනවා
එදාට එන්න කියලා
අපි ඔයාටත් ඔයාගේ පවුලේ
අයටත් ආරාධනා කරනවා
යේසුස්ගේ ජීවිත පූජාවේ වැදගත්කමත්
එයින් ඔයාගේ ජීවිතයට ලැබෙන ප්‍රයෝජන ගැනත්
ඒ රැස්වීමේදී ඔයාට දැනගන්න පුළුවන්
ඔයා ඉන්න ප්‍රදේශයේ මේ රැස්වීම පවත්වන
තැන දැනගන්න
සාක්ෂිකරුවන් දෙන ආරාධනා පත පිළිගන්න
නැත්නම්
jw.org වෙබ් අඩවියේ “අපි ගැන” සඳහන් කොටසේ
“රැස්වීම්” යටතේ බලන්න