JW බ්‍රෝඩ්කාස්ටිං - 2026 මාර්තු
Video
Other languages
Share text
Share link
Show times
Hide times
00:49:34
යෙහෝවා යුක්තියයි00:49:42
00:49:42
ඔබ සාධාරණයි00:49:48
00:49:48
තැළුණු හිත් දැක ඔබ00:49:56
00:49:56
සැම දින තැවෙයි00:50:04
00:50:04
අමිහිරි මතකයන්00:50:08
00:50:08
දවා දැම්මත් හද00:50:12
00:50:12
නැහැ මම පළිගන්නේ00:50:16
00:50:16
ඔබ සතුයි එය00:50:22
00:50:22
ඉන්නම් බලා යෙහෝවා00:50:29
00:50:29
පීඩා සුසුම් දරා00:50:37
00:50:37
සැක නෑ ඔබගේ00:50:45
00:50:45
ඉටු වේ යුක්තිය00:50:53
00:51:05
තනි කළත් සිර කර00:51:09
00:51:09
දම්වැල් බැමි මැද00:51:13
00:51:13
බලධාරීන්, පවුල මගේ00:51:17
00:51:17
කළත් හිරිහැර00:51:21
00:51:21
හද මගේ බලා ඉන්නේ00:51:25
00:51:25
විඳදරාගන්න00:51:28
00:51:28
පියේ මට දෙන්න දිරි00:51:32
00:51:32
ඉන්නට සන්සුන්ව00:51:37
00:51:37
ඉන්නම් බලා යෙහෝවා00:51:44
00:51:44
පීඩා සුසුම් දරා00:51:52
00:51:52
සැක නෑ ඔබගේ00:52:00
00:52:00
ඉටු වේ යුක්තිය00:52:07
00:52:07
කාගෙන් වේදෝ යුක්තිය00:52:14
00:52:14
දෙව්නි ඔබගෙන් වේ00:52:23
00:52:23
ගේනා දෙව්ගේ යුක්තියේ00:52:31
00:52:31
නෑ වේදනා දුක00:52:35
00:52:35
සහනය ඇත00:52:42
00:52:42
ඉන්නම් බලා යෙහෝවා00:52:49
00:52:49
පීඩා සුසුම් දරා00:52:57
00:52:57
සැක නෑ ඔබගේ00:53:05
00:53:05
ඉටු වේ යුක්තිය00:53:16
JW බ්‍රෝඩ්කාස්ටිං - 2026 මාර්තු
-
JW බ්‍රෝඩ්කාස්ටිං - 2026 මාර්තු
යෙහෝවා යුක්තියයි
ඔබ සාධාරණයි
තැළුණු හිත් දැක ඔබ
සැම දින තැවෙයි
අමිහිරි මතකයන්
දවා දැම්මත් හද
නැහැ මම පළිගන්නේ
ඔබ සතුයි එය
ඉන්නම් බලා යෙහෝවා
පීඩා සුසුම් දරා
සැක නෑ ඔබගේ
ඉටු වේ යුක්තිය
තනි කළත් සිර කර
දම්වැල් බැමි මැද
බලධාරීන්, පවුල මගේ
කළත් හිරිහැර
හද මගේ බලා ඉන්නේ
විඳදරාගන්න
පියේ මට දෙන්න දිරි
ඉන්නට සන්සුන්ව
ඉන්නම් බලා යෙහෝවා
පීඩා සුසුම් දරා
සැක නෑ ඔබගේ
ඉටු වේ යුක්තිය
කාගෙන් වේදෝ යුක්තිය
දෙව්නි ඔබගෙන් වේ
ගේනා දෙව්ගේ යුක්තියේ
නෑ වේදනා දුක
සහනය ඇත
ඉන්නම් බලා යෙහෝවා
පීඩා සුසුම් දරා
සැක නෑ ඔබගේ
ඉටු වේ යුක්තිය
-