JW බ්රෝඩ්කාස්ටිං - 2026 ඔක්තෝබර්
Video
Other languages
Share text
Share link
Show times
Hide times
00:43:20
මිතුරේ මා දන්නවා00:43:26
00:43:26
වෙන් වීම බෑ දරන්න කියා00:43:32
00:43:32
දැනෙනා දේ නොසඟවා00:43:38
00:43:38
සිහි කරගන් නෑ ඔබ තනි කියා00:43:45
00:43:45
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ00:43:51
00:43:51
යේසුස් හඬ නඟද්දී පිටතට එයි00:43:58
00:43:58
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි00:44:10
00:44:10
අප හා එක් වෙයි වෙන් වූ සැමා නැවත නැඟිට00:44:25
00:44:35
සිහි වෙයි හැම මොහොතෙදී00:44:41
00:44:41
සිටි තැන්වල නෙත් ඔවුන් සොයද්දී00:44:48
00:44:48
කියමු දුක් තාත්තාට00:44:54
00:44:53
ගෙන තුරුලට දෙයි සමාදානේ00:45:01
00:45:01
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ00:45:06
00:45:06
යේසුස් හඬ නඟද්දී පිටතට එයි00:45:13
00:45:13
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි00:45:26
00:45:26
අප හා එක් වෙයි වෙන් වූ සැමා නැවත නැඟිට00:45:41
00:45:51
ඒ සිනා මිහිර ඔබ දකියි00:45:57
00:45:57
හිස් වූ හිත පිරී යාවී බිඳු වේදනා පහ වේවී00:46:04
00:46:04
යන් දුව පැන අසලට වැලඳගන්00:46:10
00:46:10
දෙව් පොරොන්දු ඉටු වේවි මවාගමු එය සිතේ00:46:19
00:46:42
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ00:46:48
00:46:48
යේසුස් හඬ නඟද්දී පිටතට එයි00:46:54
00:46:54
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි00:47:07
00:47:07
අප හා එක් වෙයි වෙන් වූ සැමා00:47:16
00:47:18
නැවත නැඟිට00:47:27
00:47:30
නැවත නැඟිට00:47:40
JW බ්රෝඩ්කාස්ටිං - 2026 ඔක්තෝබර්
-
JW බ්රෝඩ්කාස්ටිං - 2026 ඔක්තෝබර්
මිතුරේ මා දන්නවා
වෙන් වීම බෑ දරන්න කියා
දැනෙනා දේ නොසඟවා
සිහි කරගන් නෑ ඔබ තනි කියා
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ
යේසුස් හඬ නඟද්දී පිටතට එයි
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි
අප හා එක් වෙයි වෙන් වූ සැමා නැවත නැඟිට
සිහි වෙයි හැම මොහොතෙදී
සිටි තැන්වල නෙත් ඔවුන් සොයද්දී
කියමු දුක් තාත්තාට
ගෙන තුරුලට දෙයි සමාදානේ
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ
යේසුස් හඬ නඟද්දී පිටතට එයි
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි
අප හා එක් වෙයි වෙන් වූ සැමා නැවත නැඟිට
ඒ සිනා මිහිර ඔබ දකියි
හිස් වූ හිත පිරී යාවී බිඳු වේදනා පහ වේවී
යන් දුව පැන අසලට වැලඳගන්
දෙව් පොරොන්දු ඉටු වේවි මවාගමු එය සිතේ
ඒ ප්රීතිමත් කාලේ ඈතක නොවේ
යේසුස් හඬ නඟද්දී පිටතට එයි
ඒ දිනේ ළඟයි ඒ දිනේ නිසැකයි
අප හා එක් වෙයි වෙන් වූ සැමා
නැවත නැඟිට
නැවත නැඟිට
-