වටීවී සොයුරී
Video
Other languages
Share text
Share link
Show times
Hide times
00:00:13
කියමි මේ ගැන ඔබ හට දැන්00:00:20
00:00:20
විශ්වාසේ ඔබගේ සවියක් වේ අපට නම්00:00:27
00:00:27
මේ වදන් ලියලා තියමී මං 00:00:33
00:00:33
ඔබව අපට වටී කියන්නයි ඕනේ00:00:41
00:00:41
ශක්තියක් වෙයි මේ වදන් ඔබට00:00:48
00:00:48
දුර්වල වූවොත්00:00:52
00:00:53
වටීවී සොයුරි00:00:57
00:00:57
සිනහා කැන් ඔබේ මුවේ00:01:00
00:01:00
අත් නොහරීවී00:01:03
00:01:03
නොවටී කියා සිතුණත්00:01:07
00:01:07
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්00:01:13
00:01:13
ඔබත් දකී අප හට00:01:18
00:01:18
වටී සොයුරී00:01:22
00:01:27
ඔබේ නොකී ක්‍රියා කිසිවෙක් නොදනී00:01:33
00:01:33
හිදී ශක්තියක් වී ප්‍රශංසාවන් නොසිතමින්00:01:41
00:01:41
අගනා ඔබේ ක්‍රියා අප දනී දැන්00:01:47
00:01:47
ආදරෙන් උදව් දුන් සෑම දෙනා ශක්තිමත් දැන්00:01:55
00:01:55
ඔබ නොදනී ශක්තිමත් වී අප දැන්00:02:01
00:02:01
බොහෝ සේ ඔබෙන්00:02:07
00:02:07
වටීවී සොයුරි00:02:10
00:02:10
සිනහා කැන් ඔබේ මුවේ00:02:13
00:02:13
අත් නොහරීවී00:02:17
00:02:17
නොවටී කියා සිතුණත්00:02:21
00:02:21
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්00:02:27
00:02:27
ඔබත් දකී අප හට00:02:32
00:02:32
වටී සොයුරී00:02:34
00:02:44
මැණිකක් මෙන් වටී ඔබ00:02:50
00:02:50
යෙහෝවා දෙව් දකී ඔබේ හදම00:02:58
00:02:58
දෙව් උපරිමේ දකිවී00:03:01
00:03:03
වටීවී සොයුරි00:03:07
00:03:07
සිනහා කැන් ඔබේ මුවේ00:03:10
00:03:10
අත් නොහරීවී00:03:14
00:03:14
නොවටී කියා සිතුණත්00:03:17
00:03:17
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්00:03:24
00:03:24
ඔබත් දකී අප හට00:03:28
00:03:28
වටී සොයුරී00:03:33
00:03:33
තබා ගන් සිනා කැන් මුවේ00:03:41
00:03:41
අපට ඔබ වේ අගේ 00:03:47
00:03:47
වටීවී සොයුරී00:03:56
00:03:56
වටීවී සොයුරී00:04:01
00:04:01
වටී සොයුරී00:04:08
00:04:08
වටී සොයුරී00:04:11
වටීවී සොයුරී
-
වටීවී සොයුරී
කියමි මේ ගැන ඔබ හට දැන්
විශ්වාසේ ඔබගේ සවියක් වේ අපට නම්
මේ වදන් ලියලා තියමී මං
ඔබව අපට වටී කියන්නයි ඕනේ
ශක්තියක් වෙයි මේ වදන් ඔබට
දුර්වල වූවොත්
වටීවී සොයුරි
සිනහා කැන් ඔබේ මුවේ
අත් නොහරීවී
නොවටී කියා සිතුණත්
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්
ඔබත් දකී අප හට
වටී සොයුරී
ඔබේ නොකී ක්‍රියා කිසිවෙක් නොදනී
හිදී ශක්තියක් වී ප්‍රශංසාවන් නොසිතමින්
අගනා ඔබේ ක්‍රියා අප දනී දැන්
ආදරෙන් උදව් දුන් සෑම දෙනා ශක්තිමත් දැන්
ඔබ නොදනී ශක්තිමත් වී අප දැන්
බොහෝ සේ ඔබෙන්
වටීවී සොයුරි
සිනහා කැන් ඔබේ මුවේ
අත් නොහරීවී
නොවටී කියා සිතුණත්
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්
ඔබත් දකී අප හට
වටී සොයුරී
මැණිකක් මෙන් වටී ඔබ
යෙහෝවා දෙව් දකී ඔබේ හදම
දෙව් උපරිමේ දකිවී
වටීවී සොයුරි
සිනහා කැන් ඔබේ මුවේ
අත් නොහරීවී
නොවටී කියා සිතුණත්
ඔබේ දකිනා දේ අපේ මේ දෑසින්
ඔබත් දකී අප හට
වටී සොයුරී
තබා ගන් සිනා කැන් මුවේ
අපට ඔබ වේ අගේ
වටීවී සොයුරී
වටීවී සොයුරී
වටී සොයුරී
වටී සොයුරී
-